මිල වැඩි කරන්න නම් බෑ තමයි. ඒත් ඩයලොග් කියන්නේ සල්ලි පෙරේත කොම්පැනියක්.උන් කවදාවත් අඩු කරන්නෙ නම් නෑ. බලපන් එයාටෙල් එනකොට මුන් ඉන්කමින් වලටත් සල්ලි ගත්තා. අද වෙනකොට ඉන්ටනෙට් ඉදන් ඔක්කොම අඩුරන්න පුලුවන් ඒත් මුන් එහෙම කරන්නේ නෑ. අනික් හැම නෙට්වර්ක් එකකම same network sms සත 10.මුන්ගේ අදටත් පස්...