ලොව වාසිම Couple Package එක (Exclusive for Elakiri Senior Members)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    ලොව වාසිම Couple Package එක (Exclusive for Elakiri Senior Members)

    ජිවිත කාලයටම සල්ලි නොදා Calls ගන්න. SMS යවන්න. මාසෙට සතයක්වත් දාන්න ඕනි නැ.. රුපියල් 5000ක් විතරයි ජීවිතේටම. :D:D:D

    Provider = Hutch
    SIMs Price = 5000/- (SIM Value 10,000/-)
    Calls = Unlimited
    SMS = Unlimited
    Credit Limit = 500/- (per SIM)
    Rates for Others = H-H 0.50, H-O 1.00
    Monthly Rental = 0.00


    Free-100.jpg
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    පිස්ස්සුද බන් 10000ක් දීලා සිම 2ක් ගන්න

    හරියට කියවපන්:P:P..සිම් දෙකට 5000 යි.. එකේ හරි වටිනාකමයි 10000.
     

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ape ofc ekata dunna mobitel co-operative package ekak.SIM free.package eka athule calls SMS total free.ekkenekta sim 5k dunna.credit limit na.(dannam limit karala wage.eth Rs 1500/= )
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    unlimited call ganne yakow hutch to hutch free nisa couple ekata modaya

    habai oka ganan wadi

    mobitel eke denwa sim eka 200 Rs onema mobitel line ekakata call free 1000 min
    upahara wage

    eka labai

    sim dekak gata nam min 2000 tiyenawa

    ගාන වැඩි මචන් මේකේ රෙන්ටල් එකක් නැති නිසා.. සිම් දෙක අතර calls විතරක් ගන්නවානම්, SMS කොටනවානම් ජිවත කාලෙටම සත පනහක් වත් දාන්න ඕනි නෑ. Credit limit 500 කියන්නේ අනිත් ඒවාට ගත්තොත්උඩ කියල තියෙනවා විදයට කැපෙනවා..
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගාන වැඩි මචන් මේකේ රෙන්ටල් එකක් නැති නිසා.. සිම් දෙක අතර calls විතරක් ගන්නවානම්, SMS කොටනවානම් ජිවත කාලෙටම සත පනහක් වත් දාන්න ඕනි නෑ. Credit limit 500 කියන්නේ අනිත් ඒවාට ගත්තොත්උඩ කියල තියෙනවා විදයට කැපෙනවා..

    මොකද්ද යකෝ ඒ හරුපේ :confused:
    එතකොට යකෝ company එකට 5000 හැර වෙන revenue එකක් එන්නේ නැනේ..:rolleyes: