ඔව් ඔව් ගේන්න පුළුවන්..එහෙං කාර් එකක් ගන්න ගාන ඕක...මෙහෙ ගෙනාවා කියපන්කො..මම වගේ සාමාන්‍ය දේශපාලන සබදකම් නැති අහිංසකයෙක් ඕක පාරට දාපු ගමන් පහුවදාම බයික් ඒකත් එක්ක CID එකේ..බයික් එක එළියේ..මම ඇතුලේ..ඇට දෙක ලාච්චුවේ ..
පිස්සු හැදෙනවලු බං එහෙ යාඩ් වල බඩු දැක්කම..උබල පදින ස්ටයිල් එකේ බයික් නම් මාර...