1. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    එක තමයි කියන්නේ ඕක විසි කරලා හොද එකක් අරන් පැදපන් කියලා...
  2. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොකක්ද යකෝ ඔය කියලා තියෙන්නේ..මේකා දැන් යට තියන මොකක් කරකවයිද දන්නේ නෑ...:lol::lol:තොපි තමයි මිනිස්සුන්ව නරක් කරන්නේ..
  3. ජන්තු අයියා

    කෙල්ලෙක් ඉන්න එක....

    ඉස්ස්කොලේ යන වයසේ නම් ඉන්නේ...කෙල්ලෝ එක්ක යාලු නොවී හොදට ඉගෙන ගනින්...ඊට පස්සේ කෙල්ලෝ දුසිමක් එක්ක යාලු උනත් අවුලක් නෑ..කඩුල්ල පැන ගන්න එකයි වැදගත්..
  4. ජන්තු අයියා

    R.I.P._ලුමියා

    පරානයක් නැති ෆෝන් එකකට මරා ගන්න එපා යකුනේ....
  5. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මට තියෙන ප්‍රශ්නේ ඕක ගහගෙන දුම් පරීක්ෂණයට ගිහින් උන්ගේ බටේ ගහන්නේ කොතනටද කියන එක..
  6. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඒක නම් ඇත්ත...පිස්සෝ ඉන්නේ වැඩි හරියක්..මාරයා නගිනවා උන් ගේ වැඩ දැක්කම..
  7. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොකද බොල අංගොඩ කිව්වම මූන කජු ලෙල්ල වගේ..:lol::lol:..අංගොඩ කිව්වම පිශ්ෂන් කොටුව නේ මතක් වෙන්නේ..ඕක මහා කුජිත සීන් එකක්..මගේ කකුල කැඩිලා ඉන්න කාලේ ක්ලිනික් යන්න එපැයි බං..ඉතිං උන් මගේ ෆයිල් එකේ නම දාලා තියෙන්නේ "**ම් -අංගොඩ" කියලා..ඉතින් උදේට ඔතන ගිහින් ඉන්නකොට මුන් මහා හයියෙන් ඕක කියලා කතා...
  8. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    බයික් එක බොල..:lol::lol: චෙන් ස්පොකට් දැම්මා..ඉස්සරහා පස්ස බ්රේක් පෑඩ්,ෂූ දැම්මා..ක්ලච් කේබල් දැම්මා,ෆුට් රෙස්ට් දැම්මා,ෆෝක් ඔයිල් මාරු කළා.කරන්න තියෙන ඔක්කොම කළා...කම්පැනි දැම්මම ගිනි ගණන් බං..ඒත් අංගොඩ බජාජ් එකේ ඉන්න පොරවල් සුපිරියි...නියමෙටම කරනවා වැඩේ..චේන් එක ගත්තේ පිටින්
  9. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඊයේ බර කාලෙකට පස්සේ බජාජ් කම්පැනි දාලා බයික් එක ෆුල් සර්විස් කළා සිංහලු...ගෙවිච්ච කෑලි බෑලි ඔක්කොම අලුතෙන් දැම්මා..දැන් නම් නියමයි බයික් එක..එන්ජින් එකේ සද්දේ පවා ස්මූත් උනා....රුපියල් 10 000 ක් විතර වියදම් කළා ඔක්කොටම.
  10. ජන්තු අයියා

    Dubai වල පාරේ දමා යන පාවිච්චි නොකරන cars Varen Andanna

    මගේ ලගත් තියෙනවා ඔය වගේ බර ෆොටෝ සෙට් එකක් අයියා එවපු..පිස්සු කොර වෙනවා එහෙ අතඇරලා දාලා තියෙන වාහන දැක්කම...
  11. ජන්තු අයියා

    Aunty කව්ද බොලේ මේ ඇන්ටි

    මේ ඇන්ටි යට ඇදුම් විරෝදී සංගමයකින්ද?
  12. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    ඕක ස්පෙෂල් එඩිෂන් එකක්...බජාජ් පල්සර් නාසා මොඩල් කියලා කියන්නේ...:lol::lol::lol: ඔය ලයිට් එකේ ඇතුල් පැත්තේ තියෙනවා මචන් ඇණයක්..අන්න එක කරකවලා උබට ඕක හරි ගානට හදා ගන්න පුළුවන්..
  13. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    අයියෝ හීරෝ...උබ වහපු ලිං හාරනවනේ ..:rofl::rofl:
  14. ජන්තු අයියා

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හපෝ..ත්‍රිවිල් එක වීල් වෙලා පිටිපස්සේ කාර් එක ඇරපු අරිල්ලට..:lol:
  15. ජන්තු අයියා

    BMW අරගත්තාට ජීවිත කටුකය

    ඔය වීඩියෝ එක මුල ඉදලම තිබ්බා නම් මොකක්ද උනේ කියලා කියන්න තිබ්බා..ඒත් මුල නෑ නේ.....ගින්නක් නැතුව දුමක් නගින්නෙත් නෑ...පොලිසියේ හැමෝම හොදත් නෑ....
  16. ජන්තු අයියා

    ගෑනිගේ හොර මාට්ටු :O

    හපෝ...ආතල් කුඩු උනා යකෝ මේක දැකලා...:sorry:
  17. ජන්තු අයියා

    bodime ekage waeda

    ඌ ගේ ෆේස්බුක් එකවුන්ට් එක එවපන්..මම ඌ ට මේක ටැග් කරන්නම්....
  18. ජන්තු අයියා

    Kavindya Adikari

    පවු පොඩි එකා..මහා උන්ගේ කුප්ප වැඩ තමයි..

    No contents