මචන්ල,මට මෙ hindi movie 1නම හොයල දෙනවද, කතාව මෙකයි ,ඉස්කොලෙක ඉන්න පිරිමි සහ ගහෙනු ලමයි අතර පොඩි සිද්ධි වෙනවා ග්රෑහෙනු ලමයි ටිකක්
හොල් එකක නෙටුම් පුරුදු වෙනකොට එ ලගින් යන පිරිමි ලමයි සෙට් එකක මෙක (නෙටුම් පුරුදු වෙනවා ) දකිනවා පස්සේ එක පිරිමි ලමයෙක් මෙ ගෙහෙනු ලමයි අඩුම් මාරු කරනවා බලන්...