මචන්ල,මට මෙ hindi movie 1නම හොයල දෙනවද, කතාව මෙකයි ,ඉස්කොලෙක ඉන්න පිරිමි සහ ගහෙනු ලමයි අතර පොඩි සිද්ධි වෙනවා ග්‍රෑහෙනු ලමයි ටිකක්
හොල් එකක නෙටුම් පුරුදු වෙනකොට එ ලගින් යන පිරිමි ලමයි සෙට් එකක මෙක (නෙටුම් පුරුදු වෙනවා ) දකිනවා පස්සේ එක පිරිමි ලමයෙක් මෙ ගෙහෙනු ලමයි අඩුම් මාරු කරනවා බලන් ඉන්නවා ,පස්සෙ එක ගෙහෙනු ලමයෙක්ගෙ යට අදුමක් අර පිරිමි ලමයා පොඩි විහිලුවක් කරනවා හෙමො ඉස්සරහ ,පස්සේ අර අදුම අයිති ගෙහෙනු ලමයා ලජ්ජාවට ඉස්කොලේදි බෙල්ලෙ වඑලදාගෙන මරෙනවා ,කතාව ටිකක් යනවා මට හරියට මතක න ,අවුරුදු ගනකට පස්සෙ විහිලුවක් කරපු කොල්ලා කසාද බෙදල pegnaut wife එක්ක මුහුදු වෙරළ ක් අයිනෙ ඉන්න කොට කොට කොල්ලට කොල් එක්ක එනවා මිනිහා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනව පස්සෙ කොල් එක්ක ඉවර වෙල බලන කොට wife පෙන්න නෙ පස්සෙ කතාව ටිකක් යනවා
(14 year later )හදිසි යෙන්ම කොල්ලට massage 1 තමගෙ දුව බෙරගන්න කියල ,දුව බෙරගන්න කියාලා ,දුවව ගනිකාවක් වෙදියට වෙන්දේසි කරන්න යනවා කියල time එකක දෙනවා දුවව හොයාගන්න ( මෙ ටික පිටරටක වෙන්නෙ)
පස්සෙ දුව හොයාගන්නව , wife kidnap කරලා කොල්ලගේ ,දුවව අවුරුදු 14 හදා ගෙන තියෙන්නේ මෙරුනු කෙල්ලගෙ මල්ලි , තම ගෙ අක්කා කරපු දෙට පලිගැනීම් ව්දියට ,කතාව ඔකයි ,sanjay dutt,john abarhim,jackie shroff ,මට මතක විදියට හිටියෙ 2000-2004 වගෙ සිරස tv එකෙ ගියා