මහ නාහිමිවරුන්ගේ ප්රමුඛත්වයෙන් ප්‍රබල බෞද්ධ සංවිධානයක්
සිංහල ජාතියට සහ බුදු දහමට එල්ලවී ඇති තර්ජන වළක්වාලමින් ජාතිය හා ආගම ආරක්ෂා කර ගැනීමට සහ අනවශ්‍ය අර්බුද ඇතිවීම වැළැක්වීමේ අරමුණින් ප්‍රබල බෞද්ධ සංවිධානයක් ෙතේරනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර ශ්‍රී දළදා...