පකිස්ථානයේ නැගෙනහිර ලාහෝරයේ කි‍්‍රයාත්මක මුස්ලිම් විරෝධතාවක් හේතුවෙන් ලාහෝරයේ කි‍්‍රස්තියානි මිෂනාරී පාසල් තාවකාලිකව වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබේ.
තුන් දහසකට වැඩි පිරිසක් විරෝධතා සදහා එක්ව සිට ඇති අතර විරෝධතාකරුවන් විසින් නිවාස සියයකට පමන අලාභහානි කර ඇතැයි ද ලාහෝර් වාර්තා කියා...