සිංගර් එකෙන් ලැප් ගත්ත වුන් ඉන්නවනම් කියපල්ලා.වොරන්ටි ඇන්ඩ් කොලිටි කොහොමද?
මචංලා මට මෙ ලැප් එක හම්මබ වෙන්නෙ 89000:P මෙ ගානට මෙ specs එක්ක dell ලැපක් හොයන්න බෙරි වුනා බන් කොහෙන් වත්:sorry:(i5 , 8GB ram, 1TB HD.NVda GF 820M 2GBvga)
සිංගර් එකෙන් ලැප් ගත්ත වුන් ඉන්නවනම් කියපල්ලා