ජේමිස්බන්ඩා007;17490832 said:බඩියා ඇවිත්
කෝ.........


මුන් මාව මරන් කනවා.. ගොන් වස්සා කියුවා... අපේ අම්ම දන්නවනම් බොන්න දුන්න කිරි ටික ආයෙත් ඉල්ලගන්නවා. ගෑනු කෙනෙක් මට වස්සා කියුවා කියලා ආරංචි උනානම්....




ජේමිස්බන්ඩා007;17490832 said:බඩියා ඇවිත්


මුන් මාව මරන් කනවා.. ගොන් වස්සා කියුවා... අපේ අම්ම දන්නවනම් බොන්න දුන්න කිරි ටික ආයෙත් ඉල්ලගන්නවා. ගෑනු කෙනෙක් මට වස්සා කියුවා කියලා ආරංචි උනානම්....




පස්සේ ඔපරේශන් කරලා එයා පිරිමියෙක් වෙනවා...ටහිකෙට ගැනුනේ බන්
ජේමිස්බන්ඩා007;17490860 said:ඔකනම් කරන්න එපා බන්

කවුද තව මනුස්සෙක් ඇවිල්ලා එයාව අතීතෙට එක්ක යනවා...ඒ උබ නෙමේනේ
මේ දෙසැම්බර් නිසා වැඩ ගොඩාක් එකතුවෙලා තියනවලු... ඒවා ඉවර කරන්න ඕනේ.. ඔන්න ඔහොම ගොඩාක් ඒවා කියුවා.... ඉදල ඉදලා එනවා, ආවට මේකට එන්නේ නෑ... ඇවිල්ල අනිත් පැත්තට යනවා


එක නෙමේ..... චාමලී අක්කේ, ඔයාගේ user cp හැඳි ගෑවිලා යන්නම දෙන්නදබ් රේප්+

එකට කැමති නම් කරන්න...කෙල්ලට ඒකෙන් ගෑනු ළමෙක් හම්බ වෙනවා...
ඔය අතරේ අර අතීතෙට එක්කන් ආව මනුස්සයා ගිහින් ඉපදුන ගෑනුළමයා එදාම අතුරුදහන් වෙන වැඩේ කරලා අනාත නිවාසෙකට ගෑනුළමයා බාර දෙනවා
උයා මට එහෙම කලොත් කිරියේ එන අවසාන දවස වෙනකම් කට්ටිය දම්මලා උයාගේ යුසර් cp ඒක මන් හැදී ගානවා..ආයේ දෙකක් නැහැ පැටියෝ......එකට කැමති නම් කරන්න...

බැලින්නන් ඒ යකා තමා මේ හැමෝගෙම අනාගතේ ඩෑල් එක...කොහොමත් ඉතින් කෙල්ලෙක්ට තමයි ළමයි හම්බ වෙන්නේ... කෙල්ලට හම්බ වෙන්නේ ඒකින් තමයි... නැත්නම් සීසර් කරලා ගන්න වෙන්නේ..
කවුද තව මනුස්සෙක් ඇවිල්ලා එයාව අතීතෙට එක්ක යනවා...