ලක් එක කියන්න පුලුවන් දේවල් ටිකයි තියෙන්නෙ , ( ලොතරැයියක් ඇදීම, පාරෙ යනකොට මැනික් ගලක් බිම තිබිල හම්බවීම )
අනික් ලක් ලක් කියන හැම දේකම මිනිහගෙ උත්සාහය, ජහජ කුසලතා, සමාජ පසුබිම, පවුලේ ආර්තික තත්වය වගේ ගොඩක් එව්ව මික්ස් වෙලා තියෙනව.
ගොඩක් ම බලපාන්නෙ ජීවිතේ හරි තීරන ගන්න එක, ඒකටත් ඉතින් මනුස්සයගෙ...