දේශපාලනයෙන් පිට ගත්තම හොඳ වැඩසටහනක්
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක Oct 19, 2023 #1 Reactions: DarkFox, saturn, ttj and 3 others
Identity Well-known member Aug 15, 2016 23,212 18,851 113 අදාල නෑනේ Oct 23, 2023 #2 Diversify knowledge ekak thiyena manussayek Reactions: Honda.putha
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,146 9,475 113 Oct 23, 2023 #4 ඉගෙන ගන්න දෙයක් තියෙනව පාටලීගෙ කතා වල නං
ruwanwellarocker Well-known member May 19, 2010 10,728 2,510 113 Bevery Hills-90210 Oct 23, 2023 #7 mahinda mahaththaya dannawa meta wada
ttj Well-known member Jul 19, 2008 5,451 10,177 113 Sri Lanka Oct 23, 2023 #8 මූ පක්ෂ දේශපාලනය චොර කර ගත්තට, මට හිතෙනවා බලය හම්බ උනොත් රට හරියට පාලනය කරන්න පුළුවන් පොරක් කියලා... හැබැයි පොඩි ඒකාධිපති ලයින් එකකට යන්නත් බැරි නෑ...
මූ පක්ෂ දේශපාලනය චොර කර ගත්තට, මට හිතෙනවා බලය හම්බ උනොත් රට හරියට පාලනය කරන්න පුළුවන් පොරක් කියලා... හැබැයි පොඩි ඒකාධිපති ලයින් එකකට යන්නත් බැරි නෑ...