1. miyuru4

    දැනගෙන_හිටියද?

    niyamai ne
  2. miyuru4

    Advanced SystemCare Free Download Mediafire.

    කවුරුත් දන්න දෙයක්නේ වයිරස් ගාඩ් එකෙන් කොම්පියුටර් එකට සියයට සියයක් ආරක්ශාව නෑ කියල. හිටපු ගනම් එක Erorr. Malware කොම්පියුටර් එකේ වේගය අඩු වෙන එක වගේ දේවල් වලක්ව හන්න මෙන්න නියම බහන්ඩේ. අලුත්ම එලිදැක්ම තමයි මේ. Advanced SystemCare Pro 7.2.1 මෙකෙන් තව ගොඩක් දේවල් කරගන්න පුලුවන් අපිට. බලන්නකෝ...
  3. miyuru4

    පොඩ්ඩක් වරෙල්ලකෝ..

    විඩියෝ එකකට Right click කරලා Properties ගිහිල්ලා windows media player දාල ඇප්ලයි කරල බලහන්
  4. miyuru4

    "හිතුමතේ ජීවිතේ" - සම්පූර්ණ කතාව මෙන්න..

    ඇති වෙන්න කියෙවුවා මචන්
  5. miyuru4

    කුකුල් කොටුව

    අඩෝ සිරා කතාව
  6. miyuru4

    බැලුවට_කමක්නැහැ_කරන්න_එපා

    පිස්සුද මන්දා. ගොඩක් රුසියන් කාරයෝ තමයි මේවා කොරන්නේ. ජනප්‍රිය වෙන්න
  7. miyuru4

    Taxi And Sachith

    හික් හික්
  8. miyuru4

    Amazing Computer setups

    මේවගේ එකක් බස්සපන් මොනිටර් 3 සෙට් කොරන්න පුලුවන් [CENTER]
  9. miyuru4

    Amazing Computer setups

    අගල් 32 (එල් සී ඩි)මටනම් තියෙන්නේ
  10. miyuru4

    බුදු අම්මෝ.

    මොනවා උනත් පවු. කරන්ට් එක වදින හැටි දැක්කාම එපා වෙනවා https://www.facebook.com/photo.php?v=385275404946150&set=vb.275286982611660&type=2&theater
  11. miyuru4

    මොනවද

    water cooling මන් ලග එකක් තියෙන්නෙ උපරිම 40c වගෙ තමයි රත් වෙන්නේ
  12. miyuru4

    මොනවද

    මේ වගෙන් මොකද්ද මචන්ලා කියවෙන්නේ. 3.914GHz හරි 3.876GHz සලකුනු කරලා. කොම්ප්පියුටර් එක රන් කලොත් කොම්පුටෙර් එකේ වේගය අඩු වෙනවද. මේ තියෙන විදියට රන් කලොත් ප්‍රෝසිසර් එකට හොද නැද්ද.
  13. miyuru4

    හූනියම්

    ela kiri
  14. miyuru4

    හූනියම්

    පිට රටක උන්නත් වදිනවද මේවා අපිට
  15. miyuru4

    හූනියම්

    හම්මේ මම බයේ උන්නේ බන්
  16. miyuru4

    හූනියම්

    , , , , , , , , , මචන්ලා යන්තර මන්තර හූනියම් වලින් මිනිහෙක්ට බලපැම් ඇති කරන්න පුලුවන්ද. උදාහරනයක් කිවුවොත්. මිනිහෙක්ව අනතුරක් කරලා මරන්න. රැකි රක්සා නැති කරන්න. පවුල් කඩාකප්පල් කරන්න. ලෙඩ කරවන්න. හිගන්නෝ බවට පත් කරන්න. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියහල්ලල්ලකෝ.

    No contents