ඕස්ට්‍රේලියාවේ_භයානක_දේවල්

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    යකෝ මේ කැලේටද අපේ උන් සබ්බ සකලමනාවම විකුණලා, මැරීගෙන බෝට්ටුවලින් යන්නේ :shocked: :angry: තව උන් ලොකුවට කියනවා එන්නත් එපා කියලා, එන්නෙත් නැ යකෝ ඔය කැලේට :growl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    19.)මේ මකුළුවන් මාරාන්තිකයි.

    මේක නං ඇත්ත මචන් මන් හිටිය කලක් ඔසී වල...රෙඩ් මොකෙද්ද මකුනෙක් වගේ එකෙක් ඉන්නවලු,,,
    කාපු තැන බුවා සොට් තමා....විනාඩියක් යන්නේ නැතිලු මරෙනවලු...එක නිසා මාස 6ත කොහෙද පාරක් අර බග් කන්ට්‍රෝල් එකකින් ඇවිත් ගහලා යනවාලු දුමක්...අපේ නැන්දගේ පුතා කිවේ...අපි ඉන්න කාලේ නං එම කරේ නැ

    අනිත් එක මචන් අයස් කට වැටෙන එක/// එක කොය් තරම් බයානකද කියනවනම්...ඇහෙනවා මචන් ටෝක් ටෝක් ගාල වැටෙන සද්දේ

    ඒ වගේම එක පාරක් ඔකේ නිකන් හරස් අතට ආපු කැල්ලක් එක ගනියෙක්ගේ කන කපන ගිහින්

    හිතපංකෝ කොහොමද කියලා
     
    ali wade

    Member
    Jan 4, 2014
    406
    17
    0
    ඔච්චර් තිබිලත් අපේ එවුන්ට පිස්සුද බන්,
    ලෝකෙ බයානකම රටට හොරෙන් යන්නේ?,! :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :):)
    යකෝ මේ කැලේටද අපේ උන් සබ්බ සකලමනාවම විකුණලා, මැරීගෙන බෝට්ටුවලින් යන්නේ :shocked: :angry: තව උන් ලොකුවට කියනවා එන්නත් එපා කියලා, එන්නෙත් නැ යකෝ ඔය කැලේට :growl:
    නිත්‍යානුකූල විදිහට ගිහින් ටවුන් එකේ ජිවත් නොවී හොරෙන් බෝට්ටුවෙන් ගිහින් කැලේට වෙලා හිටියොත් මෙහෙම මැරෙන්න වෙයි සමහර විට :lol::lol::lol:
    19.)මේ මකුළුවන් මාරාන්තිකයි.

    මේක නං ඇත්ත මචන් මන් හිටිය කලක් ඔසී වල...රෙඩ් මොකෙද්ද මකුනෙක් වගේ එකෙක් ඉන්නවලු,,,
    කාපු තැන බුවා සොට් තමා....විනාඩියක් යන්නේ නැතිලු මරෙනවලු...එක නිසා මාස 6ත කොහෙද පාරක් අර බග් කන්ට්‍රෝල් එකකින් ඇවිත් ගහලා යනවාලු දුමක්...අපේ නැන්දගේ පුතා කිවේ...අපි ඉන්න කාලේ නං එම කරේ නැ

    අනිත් එක මචන් අයස් කට වැටෙන එක/// එක කොය් තරම් බයානකද කියනවනම්...ඇහෙනවා මචන් ටෝක් ටෝක් ගාල වැටෙන සද්දේ

    ඒ වගේම එක පාරක් ඔකේ නිකන් හරස් අතට ආපු කැල්ලක් එක ගනියෙක්ගේ කන කපන ගිහින්

    හිතපංකෝ කොහොමද කියලා
    අඩෝ සිරාද:shocked::shocked:. තැන්ක්ස් මචෝ විස්තරේට :):)
    ඔච්චර් තිබිලත් අපේ එවුන්ට පිස්සුද බන්,
    ලෝකෙ බයානකම රටට හොරෙන් යන්නේ?,! :(
    භයානකම රට ඔස්ට්‍රේලියාව නෙමෙයි මචං :):)
    mara post ekak .math passe kaleka yanna hithan hitiye:lol:.dannanam mehe hodai wagee:baffled::rofl:

    චාන්ස් එකක් හම්බුනොත් යමං බං. මේවට බයවෙන්න එපා
    :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බලාගෙන ගියාම ඔස්ට්‍රේලියාව ඇමේසන් වනයට වඩා අන්තයි නේ යකුනෙ.

    මානසිකව වැටුනා :(