රාවණාගේ පිළිමය ලංකාවෙන් මතුවෙයි
අරුණඩේල් විජේරත්න
තවමත් මන--කල්පිතයක් සහ පුරාවෘත්තයක් සේ සලකන කීර්ති ශ්‍රී රාවණා රජුගේ සිහිමූර්ඡා වූ ශරීරය සහ පොළොව යට සැඟ වී ඇතැයි කියනු ලබන රාවණා රාජධානිය සොයා ලාංකික මාධ්‍ය යන තරගකාරී ගමනේ පෙරමුණ ගෙන ඇති 'මව්බිම' පුවත්පත වසර 500 කටත් වඩා පැරැණි, ලංකාවේ...