-: Lak Seya :-
Travel Sri Lanka
කලින් ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1382145&highlight=lak+seya
ඒ ත්‍රෙඩ් එකේ දාපු ෆොටෝස් දැන් පෙන්නන්නේ නැති නිසා අලුත් එකක් පටන් ගන්න හිතුවා
ලංකාවේ ඇති සුන්දර තැන්, මග තොටේ දී හමුවන දේවල් ඔබත් සමග බෙදාගැනීමේ අරමුණින් තමා මේ...