දන්නා VLC ගැන නොදන්නා දේ
දන්නා VLC ගැන නොදන්නා දේ
පරිගණකයකට නැතුවම බැරි මෘදුකාංගයක් ලෙස media Player හැදින්වීමට පුළුවන්. ඒ අතරින් කවුරුත් දන්නා player එකක් තමයි VLC Media player එක. Video play කිරීම සඳහා බොහෝ දෙනා එය භාවිතා කරත් Video Play කිරීමට වඩා තවත් බොහෝ දේවල් කරදීමට මෙම Media Player...