1. lankanatha

    Teni's Love talks :D | ටෙනිසන් කුරේගේ ජෝක් :D

    Teni's Love talks :D | ටෙනිසන් කුරේගේ ජෝක් :D Br_8RyuWae4 Facebook වල තිබිල දැක්කෙ. රී පෝස්ට් නම් සොරි.
  2. lankanatha

    ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුය

    Apea paththeth aluth bar ekak daala, policyen kasippu wikunana than okkoma alluwa, wedata ena demala minissu kiyana widiyata dan kohewath kasippu nea, unn bonne raa bottles, bar eken. Ea minissunta eaka labailu :P
  3. lankanatha

    පද පේලි .....

    ලන් ලන් වෙලා සිතින් මා හොර රහසේ ගොළු වෙලා දැන දැනත් අහිමි බැව් මා පෙම් කලා මේ පාලු ගිම්හානේ තනි කමයි මගෙ උරුමෙ වෙන් වෙන්න බැ මට පෙම් කල නිසා පැහැසර සිනාවො අත සුසුම් එවලා හොර රහාසේ ගියේදෝ මේ දැස හඩවාලා දුප්පත් කතාවෝ ඇති ළයේ රැස් වෙලා අහාලා බලන්න එවා මතකද කියලා මේ පාලු ගිම්හානේ......... තනි...
  4. lankanatha

    පද පේලි .....

    මේ සඳ වුනත් , පායා ඇවිත් ඉස්සර වගේ එලිය දුන්නා උනත් ඒ හුළඟමත් අයෙත් ඇවිත් නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත් පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා උනත් මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනත් හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ ආයේ නම් රැය අවසන් වේ ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ නුඹ...
  5. lankanatha

    විරහව | සුන්දරව ...

    හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න... මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න... අඳුරු ලලා වහිනා කල සරසවි බිම තෙමෙන්න... කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න... ලතා මඩුළු අත වනාවි එපා අහක බලන්න... මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න
  6. lankanatha

    විරහව | සුන්දරව ...

    සැදැ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වු සද මගේ සරා සද තනි වෙලා මා - තනි වෙලා වලාකළ කුදු නොමැති අහසේ මලානික වු මගේ සිතුවිලි ගල්ගැසී ඇත පාළු වී ඇත කදුල පමණක් රජ වෙලා ඔබේ පැල්පත මගේ පැල්පත අතර ඇත්තේ රැයක් පමණයි ගව් ගණන් දුර ජීවිතේ බර මගේ හිස මත රජ වෙනා
  7. lankanatha

    විරහව | සුන්දරව ...

    Mamath ohoma hithapu sindu thibba, Eawa kochchara lassana unath ahuwe nea, aththawei kiyana bayata. Anthimata eawa aththa unaa Aparaade sindu ahuweth nea :nerd::(
  8. lankanatha

    Android phone එකක් ගන්න Help එකක් දෙන්න

    Sony Xperia P http://www.gsmarena.com/sony_xperia_p-4436.php 40,000 pulwan weida dannea :(
  9. lankanatha

    විරහව | සුන්දරව ...

    පායා ඇයි හිනැහෙන්නේ නිල් ගුවනේ තරු රාශී ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ නිල්වන් දෙනෙතේ කාන්තී පායා ඇයි හිනැහෙන්නේ ඇගෙ වත මට නොපෙනේනම් පුන් සඳ ඇයි හිනැහෙන්නේ නැතිදා ඇගෙ ගී රාවේ කොවුලනි ඇයි ගී ගැයුවේ… වනයේ පිපි මල් ගොමුවේ සමනලයින් ඇයි නැටුවේ ඇතිවී නැතිවී නම් ඇගෙ මුහුනේ නිල්වන් දෙනෙතේ කාන්තී පායා ඇයි...
  10. lankanatha

    විරහව | සුන්දරව ...

    මේ ගී කාටදැයි, මේ ගී කාටදැයි, ඔබ දන්නවා ඇති හිත මගේ පිදු හැට සිහිවේ නොනැවතී.. සිතුපැතු අන්දම රෑ දිවා අමුතුම ලොවක් මවා මට මා අමතක වූවා සිහිය පැන දිවා බලාපොරොත්තුවෙ කඩතිර ඉරා පාළුව විඳදර ඉවසමි දිවිතුරා.. එකම හිනාවට ගී දහසක් බිහිවෙයි මාගෙ මුවින් ඇතිවුනි නම් අවබෝධෙ අද මේ විලස නොවේ කොතැනක හිටියද...
  11. lankanatha

    විරහව | සුන්දරව ...

    Patta Machan This song makes my day :)
  12. lankanatha

    විරහව | සුන්දරව ...

    නුඹෙ වරලස සුදු මල් ගවසන්නට නුඹෙ වුවනත සිප සනසාලන්නට නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට ආසයි මට සිතුවමක් අඳින්නට... නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ලඟ තියාන හිනා පොදක් වී හිදින්න මා ලඟ... රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඊර්ශ්‍යා හිතෙනා වග දන්නවාද...
  13. lankanatha

    විරහව | සුන්දරව ...

    Boy: A, B, C Girl: what?.. Boy: Always Be Carefull. Girl: Then ?.. Boy: D,E,F,G Girl: ?. Boy: Don't ever forget that. Girl: Hmm Boy: H.I Girl: What H, I?.. Boy: Happily in Love Girl:. So?.. Boy: J, K,L,M- Just Keep Loving Me Girl: and how about N,O,P,Q,R,S,T,U,V,W,X,Z ?.. Boy: No Other Person...
  14. lankanatha

    ANDROID වැඩකාරයෝ

    Oaka hema ratatama release karanne nehe machan, sony eke apita ganna puluwan phone thamai Xperia S,P,U meawa release wela thiyenne. Thawa water proof 4n 2k enawa this year Q3 wala, Xperia go and cant remember the other name.
  15. lankanatha

    විරහව | සුන්දරව ...

    නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ වැහි බිංදු වැටේවී... ‍රෝස පෙති කඩා හැලේ කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ හෙට උදේම අවදි වී යායුතුව තිබේ... රැය ගෙවේ සඳත් නිවේ...
  16. lankanatha

    විරහව | සුන්දරව ...

    සිතුවිලි සිරවී හදවත පතුලේ ඉකිබිද වැල‍පෙනවා... රුව සැංගී මගෙ මතකය අතරේ නෙත් අසරණ වෙනවා... ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද නෑ මට තවමත් වැටහෙන්නේ... සුසුම් නිම්නයේ සමුගන්නට නම් මේ ලෙස ඇයි අප හමුවන්නේ... මිලාන වූ මල් ඉකිබිද වැලපේ විකසිත කුසුමන් හිනැහෙද්දී... ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ ඔබේ මගේ...
  17. lankanatha

    ලැජ්ජයි උඹ මගේ යාළුවෙක් වීම මට...

    Ohoma karana kelloth innawa ban, inimaga digea udata gihin inimagata payin gahana. Ea kella ehema karanawa daka dakath eakita inimang thiyanna thawa ewn pora kanawa :)

    No contents