1. Pissu_Matta

    රාජපක්ෂලාට ඇති වෛරයට රට පාවාදීම

    හිනා යනව යකෝ. දැන් අපේ වැරදි හොයන්න එන එකාල කවදාවත් වැරදි කරපු නැති එවුන්ද? ඔය පිටරටවල එවුන් කපුරුහාමිලා වෙන්න ඇති නේ. මෝඩ කත කියන්න එපා බං. උන් ඔය යුධ අපරාධ සීන් එක දාන්නේ අපිට ආදරෙකට වත්, දෙමළ මිනිස්සුන්ගේ සුභසිද්ධියට වත් නෙවෙයි. අපිට තග දාල උන්ට ඕනෙ මොනව හරි දෙයක් කරවගන්න. උන්ට ඕනෙ විදිහට...
  2. Pissu_Matta

    Sinduwen Sinduwa II

    ආලකමන්දා මාලක පන්නා මෝහන දෑසින් පාලා නුරා පා නුරා පාලා නුරා පා නුරා
  3. Pissu_Matta

    කක්කුස්සියක් ඇතුළේ ඉඳන් සෙන්ට් ගැහුවට වැ

    ඔන්ලයින් බලන්න ලිංක් දියල්ලකෝ
  4. Pissu_Matta

    Sinduwen Sinduwa II

    ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදැණුනාද මගේ ආදරේ මගේ ආදරේ
  5. Pissu_Matta

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 6

    නිකන් ඉන්නා අතර මෙහි ගොස් බැලුව මැන http://www.elakiri.com/forum/showthread.php?t=1730771
  6. Pissu_Matta

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

    :yes: එසේයැ. හෙළ බස වන් රස ගඟුලෙක් තවත් මිහිපිටැ නැතැයි සිතේ... ඒ රස ගඟුලැ ඇති කලෝ සාහිත්‍යධරයෝ, රචකයෝම වෙත්. උන් දුටු ලොව කෙතරම් සුන්දර වන්නට ඇත්දැයි සිතුම පවා උගහටය. එනමුදු, ඒ දකින්නටම පතිමි. ඒ උදෙසා වෙර වඩමි.
  7. Pissu_Matta

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

    ඔබතුමන්ට නොවක් තුති. මේ පොත් කියවන්නෙමි. උම්මග්ග ජාතකය, මනුතාපය, ඇලෙක්සැන්ඩර් දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන පොත් කොලු ගැටයා කල කියවා ඇත්තෙමි. ඒ තුළැ ඇති සාහිත්‍යය රසය අභ‍යාසයක් කොටැ ගෙනැ අධ්‍යයනය කොට නැත්තෙමි. හුදු කථාව පමණක් කියැවීමි. ඒ නැවත කියැවියැ යුතුයැ. සාහිත්‍යය රසය උකහාගත...
  8. Pissu_Matta

    Sinduwen Sinduwa II

    දෑසම රිද්දන හසගන තාලෙට පාද නගාගෙන කවුද හැබෑටම මේ යන රන් ළන්ඳා… කිව්වානාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙළනවා
  9. Pissu_Matta

    නායකයෙක් කවදාවත් තමන්ට අභිමුඛ වෙන ප්‍රශ්

    :yes: පාට කන්නාඩි ගලවලා බලනකන් ඕව පේන්නෙ නෑ. ප්‍රශ්නේ තියෙන්නෙ පාට කන්නාඩි දාපු අය ඒව ගලවන්න කැමති නෑ. :( ලක් මවුන්ට බුදු සරණයි.
  10. Pissu_Matta

    i lost my love

    බිව්ව කියල කෙල්ල ආපහු එන්නෙ නෑනෙ. බැඳපු කෙනෙක්ගෙන් අහපන් පවුල් ජීවිතේ රඟේ. කෙල්ල බඳින්න කලින් දාල ගියා කියන්නෙ ඩිවෝස් ප්‍රශ්නෙකින් උබ ගැලවුනා කියන එකයි. පිස්සු විකාර කරන්නෙ නැතුව ජොබට පලයන්. හිතට දුක එන්නෙ, වෙන මොකුත් නොකර කෙල්ල ගැනයි පරන දේවලුයි මතක් කර කර ඉන්න කොට. රස්සවට හිත යොමු කරපන්...
  11. Pissu_Matta

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

    මගේ කරවූ මැටි මොලයට අමෘතය වත්කල සෙයැ. මේ කුසල් ගෙනැ ඔබට තවත් නිර්මාණයන්ට නිස්කලංකය ලැබේවා. හෙළ බස නිසි ලෙස උගැන්මට කියවිය යුතු කෘතීන් කීපයක්ද කියා දෙන්නේ නම් කෘතඤ වෙමි.
  12. Pissu_Matta

    බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

    :lol: :yes: අරූ ලිඳේ පැනල ඇති බං. ඌ නෑ.
  13. Pissu_Matta

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

    තෙවරක්ම කියවීමි. අවසන් පදපෙළ කියවද්දී ඇස බොඳ වූයේ ඩා බිඳුවකින් විය යුතුයැ... ලජ්ජා වෙමි. සිංහල බසෙහි මා නොදන්නා දේ බොහෝයැ. ඉගෙන ගනිමි, අසා දැනගන්නට අවසර. සුරත් ලවනත කුරවි කෙවිල්ලක වාසමූල සුවදක් මේ වදන් තේරුම අසන මා මැට්ටෙක්ම වෙමි
  14. Pissu_Matta

    රට යන්නේ ආර්ථික අපායකටද ?

    නළුවෙකුත් නොව, මොළයකුත් නොව, වෙන මොකද්ද එකකි
  15. Pissu_Matta

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    වරක් කියවා ඇත්තෙමි. නමුත් නැවත කියවන්නට සිත්විය. මෙහි ඉගෙන ගන්නට දේ බොහෝයැ. :yes: සිය වරක් කියවුවද ඉගෙනගන්නට ඇති දෑ තවත් ඉතිරි වනවා මිස අවසනක් නොවේ.
  16. Pissu_Matta

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සබඳ ඔබේ පැමිනීම අපට ශක්තියකි.
  17. Pissu_Matta

    පාටලී චම්පික රණවක

    හැමෝම කරපු දේට වඩා වෙනස් වැඩක් මෙයා කලේ. මෙයා කෙලින්ම කතා කලානේ සිංහලයා ගැන, ජාතිවාදෙ ගැන එහෙම. සිංහලයට තියෙන ප්‍රශ්ණ ගැන එහෙම බොහොම වේදනාවෙන වගේ කතා කලානෙ. ඒතකොට ඒ රඟපෑම බැක් කරන්න, ඒ කියපුවා බැක් කරන්න, මොනවද මෙයා කරල තියෙන්නෙ? මහින්දව උදාහරනෙට ගත්තු එක උඹට ලේසියි සංසන්දනේ කරල බලන්න...
  18. Pissu_Matta

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    පරිනත බුද්ධියක් ඇති, බහුශැතයින්ගෙන් ඇගයීම්, විවේචන නැත්නම් මේ හුය පවත්නේ නැත. කාර්යබහුල දිවියෙන් මොහොතක විරාමයක් ලද මොහොතක, ඉඳහිට හෝ මෙහි පැමිණ අපේ අඩුපාඩු පෙන්නා දෙන්නේ නම් එය අප කාටත් මහත් වූ ධෛර්‍යය ගෙනදෙන්නකි. අපේ දැනුමේ අඩුපාඩු නිසාම නොතේරෙන, නැත්නම් වරදවා වටහාගන්නා ගීත බොහෝය. ඒ නිවැරදි...

    No contents