උඹලා වෑර්ලස් එකෙන් ඇහුව විතරනේ. අතදැකීම් එහෙම තිබුනද ඒ දවස් වල යුද යාන්ත්‍රණය ගැන එහෙම? උඹලා වෑර්ලස් එකෙන් ඇහුවේ අයිසිං තට්ටුව. පරිප්පුව කෑවෙ හමුදාව. අද ජ.වි.පෙ, ප.ච රණවකලා, රතන හාමුදුරුවෝ කියවනව ඒගොල්ලො යුද්ධ කලා වගේ. යකො සැටලයිට් මැඩම් එහෙමත් යුද්ධ කලා නේ? නළුවෙන් නොව මොළයක් කිව්ව් කෙනත්...