මන් කිසි දෙකට ගියේ නෑ බන්.
මංජුසාවට එක දවසයි
Batch meeting එක දවසයි
Picket ගියේම නෑ
බැම්මට එක දවසයි.
මේ ඔක්කොගෙම තියෙන්නේ අමිහිරි අත්දැකීම්. මම Bike එකේ ගිය හින්ද මේ ඔක්කොම මග අරිය.
මම ඒ ගැන සතුටු වෙනවා අද. අනිත් ය පව් කියල හිතෙනවා.
උබලගේ නංගිලා මල්ලිලා ඉන්නවා නම්, campus යනවා නම් bike කට්ට...