US VISA / Passport for a holiday in December

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Hi,

    මම දැන් කාලයක් ඉදන් US company එකක වැඩ කරනව programmer කෙනෙක් විදියට.
    එයා මට US වලට එන්න කිව implementation එකකට December වල මාසෙකට.
    එයා ඉන්නේ California.
    මට VISA / Passport හදාගන්න එක බලන්න කිව.
    එතකොට holiday visa ගන්න එක නේද හොද
    ඒකට ලොකු ගානක් යනවද?
    දන්න කෙනෙක් පොඩි විස්තරයක් දාන්නකෝ visa / passport හදන එක ගැන US වලට.
    ඒ ගැන තියෙන thread එකක් හරි කමක් නෑ.
    එහෙම ගිහින් එන්න ඖලක් වෙන එකක් නෑ නේද?

    ගොඩක් ස්තුති
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    කැලිෆොනියා මේ කාලේ යන්න එපා බන්. අනිත් සයිඩ් එකට යමන්. ඉන්විටේශන් තියේ නම් ගේමක් නැ. ප්‍රසිඩියර් එක ඇති එම්බසි සයිට් එකේ. අපොයින්ට්මන්ට් එකක් දාපන්. ලන්කාවේ සොශල් ස්ටේටස් පෙන්නන්න පුලුවන් විදියක් එක්ක ඩොකියුමන්ට් අරන් පලයන්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Holiday Visa කියල වෙනම කැටගරි එකක් නැහැ. ටුවරිස්ට් විසා තම තියෙන්නේ. ටුවරිස්ට් විසා ගන්න එක අවදානම් සහගත තත්වයක්. එක නිසා එයාගෙන් ඉන්විටේෂන් ස්පොන්සර් එකක් ගන්න. නැත්නම් බොරුවට විස රෙෆියුස් කරගෙන බ්ලැක් මාර්ක් එකක් හදාගන්න එපා.

    ඒවගේම ගිහින් අපහු එනවා කියලා පෙන්වන්න බෑන්ක් ස්ටේට්මන් , සහ අනෙකුත් අසෙස්ට්ස් පෙන්නන්න සුදානම් කරගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    thota pissuda yako tourist VISA walin USA yanna ubawa deport karanawa mattu unama.

    H1B1 visa ekenuth work karanna baha consulting wage weda karanna puluwan

    work karanna oni nam L1 visa ganna oni sahena ganak dila, uba VISA eka ungen illanna balanna unta ehen lesiy
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,685
    113
    එහෙට ගෙන්න ගන්න තියන උඹේ අවශ්‍යතාවය ගැන කියල එයාට letter එකක් එවන්න කියපං. company letter head එකක. මතක ඇතුව උඹව අවශ්‍ය කාලයත් එකේ දාන්න කියපං. ඒක visa ගන්න පෙන්නන්න. අනික එහාට ගියාම උඹව නතර කරගන්න තැන ගැනත් පොරගෙන් ලිඛිතව ඉල්ල ගන්න:yes:.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    thota pissuda yako tourist VISA walin USA yanna ubawa deport karanawa mattu unama.

    H1B1 visa ekenuth work karanna baha consulting wage weda karanna puluwan

    work karanna oni nam L1 visa ganna oni sahena ganak dila, uba VISA eka ungen illanna balanna unta ehen lesiy
    ඌ වැකේශන් එකකට නේද යන්න අහන්නේ. ජොබ් කරන්න නෙමෙයි නේද?
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    කැලිෆොනියා මේ කාලේ යන්න එපා බන්. අනිත් සයිඩ් එකට යමන්. ඉන්විටේශන් තියේ නම් ගේමක් නැ. ප්‍රසිඩියර් එක ඇති එම්බසි සයිට් එකේ. අපොයින්ට්මන්ට් එකක් දාපන්. ලන්කාවේ සොශල් ස්ටේටස් පෙන්නන්න පුලුවන් විදියක් එක්ක ඩොකියුමන්ට් අරන් පලයන්.

    Office එකේ තියෙන්නේ එහෙනේ. එවපු email තියෙනවා. invitation ගන්නත් පුළුවන් කියල. Thnaks
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Holiday Visa කියල වෙනම කැටගරි එකක් නැහැ. ටුවරිස්ට් විසා තම තියෙන්නේ. ටුවරිස්ට් විසා ගන්න එක අවදානම් සහගත තත්වයක්. එක නිසා එයාගෙන් ඉන්විටේෂන් ස්පොන්සර් එකක් ගන්න. නැත්නම් බොරුවට විස රෙෆියුස් කරගෙන බ්ලැක් මාර්ක් එකක් හදාගන්න එපා.

    ඒවගේම ගිහින් අපහු එනවා කියලා පෙන්වන්න බෑන්ක් ස්ටේට්මන් , සහ අනෙකුත් අසෙස්ට්ස් පෙන්නන්න සුදානම් කරගන්න.

    මම මාසෙක වැඩකට යන්නේ. එකට දාන්ඩ සුදුසුම මොකක් කියලද
    Business දැම්මොත් ගොඩක් ගෙවන්න ඕන නේද
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    us වලට වෙනම හොලිඩේ විසා කියලා නෑ ගන්න ඕනේ ටුවරිස්ට් විසා

    ටුවරිස්ට් විසා උනත් ගන්න කොට ඉපොන්සර් ලෙටර් එකක් ගනින් එක ලේසියි. උබ ගිහින් ආයි මෙහෙ එනවා කියල පෘ කරන්න ඕනේ ඩොකියුමන්ට්ස් අරන් යන්න ඕනේ ( bank statements , leave approval letter from work , etc )
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    thota pissuda yako tourist VISA walin USA yanna ubawa deport karanawa mattu unama.

    H1B1 visa ekenuth work karanna baha consulting wage weda karanna puluwan

    work karanna oni nam L1 visa ganna oni sahena ganak dila, uba VISA eka ungen illanna balanna unta ehen lesiy

    Thanks, මාසෙක වැඩට උනත් L1 ඕන නේද
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    us වලට වෙනම හොලිඩේ විසා කියලා නෑ ගන්න ඕනේ ටුවරිස්ට් විසා

    ටුවරිස්ට් විසා උනත් ගන්න කොට ඉපොන්සර් ලෙටර් එකක් ගනින් එක ලේසියි. උබ ගිහින් ආයි මෙහෙ එනවා කියල පෘ කරන්න ඕනේ ඩොකියුමන්ට්ස් අරන් යන්න ඕනේ ( bank statements , leave approval letter from work , etc )

    Thanks
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම මාසෙක වැඩකට යන්නේ. එකට දාන්ඩ සුදුසුම මොකක් කියලද
    Business දැම්මොත් ගොඩක් ගෙවන්න ඕන නේද

    business දාන්න එපා. එහෙන් ස්පොන්සර් ලෙටර් එක ඉල්ලලා ගනින්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව්, මාසෙක වැඩකට
    එහෙනම් ටුවරිස්ට් වීසා ගන්න එපා. උබට වීස ග්‍රැන්ට් උනත් ෆස්ට් ටයිම් උබ එන්ට වෙනකොට උන් උබෙන් අහනව අපු කාරනේ එයාපොට් එකේදි, උබ ඔය සිද්දිය කිව්වම උන් කරන්නේ උබේ යාලුවට කතා කරනවා, ඌ කන්ෆර්ම් කලොත් උබ ආවේ වැඩට කියලා උබ ඩිටේන් කරලා හැරෙන තැපැලෙන් ගෙදර එවනවා.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    temporary work visa ekak balanna..unge site eke details thiyenawa..nathnam ubata salli ehema hodata thiyenawanam,ayemath enawa kiyala pennanna hoda proof thiyanam visitor visa illapan...gihin korana wadak karala salary eka meke bank ekata daman visa iwara wenna kalin waren. visitor yanawanam visit widiyata yanna..oya wada karana pukawal kiyanna yanna epa..

    paninnanam heenekinwath hithanna epa..pannoth badu...horata inna ewunoth dan canada paninawa sahenna...trump sure ekata shot eka denawa horata inna set ekatama oka next election ekata kalin.paninawanam canada panapan..ayemth yanna ba kiyala aduwama uba goda..

    Mama usa newei inne...adurana friendsla thama kiwwe..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    business දාන්න එපා. එහෙන් ස්පොන්සර් ලෙටර් එක ඉල්ලලා ගනින්.

    Sponsor letter එක ඉල්ලා ගත්තම visa එකේ මොකක්ද දාන්නේ?
    Airport එකට ගියොත් මේ ගැන කතා කරන්ඩ පුළුවන් වෙයිද
    නැත්තම් මේ ගැන උපදෙස් ගණන් තනක් කියන්ඩකෝ