ඔයාලගේ fish tank එකේ gravel clean කරන්න ගියාම එපා වෙන නිසා මෙන්න මේ වගේ එකක් හදා ගත්තම gravel clean කරන්න ලේසියි. අපේ EK monster fish keepers ත්‍රෙඩ් එකේ මේවා ගැන ගොඩක් තියෙනවා. ඒත් ඒ ත්‍රෙඩ් එකට හැමෝම එන්නේ නැති නිසා තමයි මෙහෙම new ත්‍රෙඩ් එකකින් gravel vacuum එකක් හදන හැටි දාන්නේ.
මුලින්ම...