Make a gravel vacuum

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයාලගේ fish tank එකේ gravel clean කරන්න ගියාම එපා වෙන නිසා මෙන්න මේ වගේ එකක් හදා ගත්තම gravel clean කරන්න ලේසියි. අපේ EK monster fish keepers ත්‍රෙඩ් එකේ මේවා ගැන ගොඩක් තියෙනවා. ඒත් ඒ ත්‍රෙඩ් එකට හැමෝම එන්නේ නැති නිසා තමයි මෙහෙම new ත්‍රෙඩ් එකකින් gravel vacuum එකක් හදන හැටි දාන්නේ.

    hrm2du.jpg


    මුලින්ම කරන්න තියෙන්නේ පහල pic එකේ තියෙන විදියට 500 ml වගේ coke bottle එකක් අරන්, එක පැත්තක් කපලා මුඩිය තියෙන පැත්තේ රවුමට හිල් කරලා බටයක් දාන එක විතරයි.
    ඊට පස්සේ ඕක gravel vacuum එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. පහල video එක බලන්න එතකොට කරන හැටි දැනගන්න පුළුවන්.

    v3dixv.jpg



     
    • Like
    Reactions: rx_storm_aight