Buddimath Minissu Vemu.. | මනුසත් අපි "බූරුවෝ" විය යුතු ද?
බටහිරකරණයේ අනුහසින්,
කාළකණ්නිකමෙන් ජාතක ව,
නූගත්කමින් වැදූ,
සයිබර් සාහසිකයෝ විසින්,
"ඊ මේල්", "ෆේස්බුක්" හෝ "යූ ටියුබ්" හරහා,
මව්බිමේ දේශප්‍රේමයට සමච්චල් කරද්දී,
ඒ සාහසික සටහන්,
සැණෙකින් "ෆෝවඩ්" කරන අපි,..
සැණෙකින් "ෂෙයාර්" කරන...