1. nishan-sujeewa

    ඉඩම් සුද්ද කරන්න මරු බාන්ඩේ

    බර වැඩි ඒවා දැම්මම පො.අව තද වෙනවා බන් ඕකෙන් කණු කපන්න බැහැනේ බන් කෝ ඔකේ කොකා
  2. nishan-sujeewa

    ඉඩම් සුද්ද කරන්න මරු බාන්ඩේ

    ඉඩම් සුද්ද කරන්න මරු බාන්ඩේ පැයකට 1000 යි අක්කරයක් කානු දාල ලෙවෙල් කරලා පැය 45න් 50න් ගහනවා q_L00yIeU6g
  3. nishan-sujeewa

    youtubeඇඩ්ස් හෙල්ප්

    තැන්ක්ස් හොදේ එල එල
  4. nishan-sujeewa

    ගම්මිරිස් වගාව

    ඇටනම් බර අඩුයි තමා බන්... පෑඋමට නම් අපිට ගැටළුවක් නෑ බන් වැඩිය.... ඔය කියන පැල නැ බන් අපේ පැත්තේ වගා මිරිස් විතරයි තියෙන්නේ..කෘශීකර්ම මහත්තයත් අපේ වැල් වලින් තමා පැල හදන්නේ :lol:
  5. nishan-sujeewa

    ගම්මිරිස් වගාව

    පැල ටික දෙනවා නොමිලේ ඉඩමේ ඔප්පුව අරන් යන්න ඕනි යනකොට
  6. nishan-sujeewa

    ගම්මිරිස් වගාව

    මිල හොදයි බන්... කුරුදු කරාබුනැටි වගේ දුක් විදින්න ඕනි නැ
  7. nishan-sujeewa

    ගම්මිරිස් වගාව

    මම අක්කරයක් දැම්ම බන් වැට මයින් වලට දම්මන්නත් හොදයි බන් වගා මිරිස් දාපං කරල් ලොකුවට හැදෙනවා පුහු වෙන්නේ නැහැ
  8. nishan-sujeewa

    ගම්මිරිස් වගාව

    ගම්මිරිස් වගාව V7Y_Y1m9T4k
  9. nishan-sujeewa

    youtubeඇඩ්ස් හෙල්ප්

    අනේ මචන් මගේ ඇඩ්ස් පෙන්නන්නේ නැහැනේ video වල මොකෝ ඒ.. එකකවත් පෙන්නන්නේ නැහැනේ මේ video එකක් https://www.youtube.com/watch?v=DEcSW7rBSRs
  10. nishan-sujeewa

    melady mixing Daiwaye saradamin අහලම බැනපන්

    fl studeo melady mixing අලුත් එක Daiwaye saradamin අහලම බැනපන් DEcSW7rBSRs ඔන්න එකේ project එක http://www.mediafire.com/download/61leuqsesvwjd22/Daiwaye+saradamin+melody.flp මේ පරණ එක s2w9MwiBZSE ඔන්න එකේ project එක http://www.mediafire.com/download/53itwdpp80fd4n4/kawada+ho.flp bump එකක්...
  11. nishan-sujeewa

    youtube adsense ?????

    https://www.youtube.com/user/nishansujeewa subscribe කරහන්කෝ channel එකට
  12. nishan-sujeewa

    කළු දොදොල් හදන්නේ මෙහෙමයි

    පදම බලන්නේ එහෙමයි සහෝ..අතේ ඇළුනොත් හරිගිහින් නැ..එක තමා බැලුවේ ඒ
  13. nishan-sujeewa

    පොඩි පැහැදිලි කිරීමක් ඕනි

    පොඩි පැහැදිලි කිරීමක් ඕනි රේප් ගැන...? කොහොමද දෙන්නේ ලැබෙන්නේ ප්‍රයෝජන දන්නේ නැති නිසා අහන්නේ :no::no::no:
  14. nishan-sujeewa

    කළු දොදොල් හදන්නේ මෙහෙමයි

    කළු දොදොල් හදන්නේ මෙහෙමයි dGfivbYHKJc
  15. nishan-sujeewa

    පට්ට dj mixing බලලම බැනපන්

    පට්ට dj mixing බලලම බැනපන් IFA0wV8fbU8 Qqs4ngAaAnM බුද්දීකයයා :cool::cool::cool::cool: fof3mvGoYi4

    No contents