mamath wawanta inne
මිල හොදයි බන්... කුරුදු කරාබුනැටි වගේ දුක් විදින්න ඕනි නැGood one machan..... Math gammiris hadala tiyenne
මම අක්කරයක් දැම්ම බන් වැට මයින් වලට දම්මන්නත් හොදයි බන් වගා මිරිස් දාපං කරල් ලොකුවට හැදෙනවා පුහු වෙන්නේ නැහැ
මම අක්කරයක් දැම්ම බන් වැට මයින් වලට දම්මන්නත් හොදයි බන් වගා මිරිස් දාපං කරල් ලොකුවට හැදෙනවා පුහු වෙන්නේ නැහැ
කුර්ෂිකර්මේ ගන්ට තියෙනව නේද අවුරුදෙන් අස්වැන්න එන වර්ගයක් ?
කුර්ෂිකර්මේ ගන්ට තියෙනව නේද අවුරුදෙන් අස්වැන්න එන වර්ගයක් ?
Ado sirawatama thiyanawada....
පැල ටික දෙනවා නොමිලේ ඉඩමේ ඔප්පුව අරන් යන්න ඕනි යනකොටhariyata wisthara danne na ban ekai mamath hoyanne.
කෘෂිකර්මෙට යන්ට කියල හිටියේ වෙලාවක් හම්බ උනේ නෑ තවම
ඇටනම් බර අඩුයි තමා බන්... පෑඋමට නම් අපිට ගැටළුවක් නෑ බන් වැඩිය....පෑඋමට ඔරොත්තු දෙනෝ අඩුයි ඔය වගා ගම්මිරිස් වර්ග ..අනික ඇට වැල බරත් අඩුයි..

කොහෙද මචන් උබ ඉන්නේ ඉඩමක් සෙට් කරලා දෙන්නWawanna apith asai, using latest technology, idamak tami rent ekatawath ganna bariwela inne.....