ස්තුති නවොද් අයියා :):),අරවා මෙකෙන් දෙන්න ටිකක් අමාරුයි ඇ,ස්ප්‍රෙඩ් වෙන්නෙත් නැනේ වැඩිය:sorry::sorry:
ඔව් ඔක මම දැක්කා උඩ පැනගන සිරසේ කියනවා (හැබැයි සයිට් වල නම් කිව්වෙ නැ මගේ හිතේ)...(මෙකේ සමහර මෙම්බර්යෝ නිසා එළකිරියට කලු පැල්ලමක් වැටිලා තියෙන්නෙ) එක මම කතා බහ කරනකොට දැන ගත් දෙයක්...