මෙන්න ඇත්ත තත්වේ (කට්ටියම කියවන්න)
මෙක අහපු කි දෙනෙක් මෙතන ඉන්නවාද කියන එක සැකයක්,මෙක අපේ ආතා නිතරම කියපු එකක්ලු එකයි අපිත් දන්නෙ,මෙක ගයපු ගායකයාගේ නම නම් දන්නෙ නැ (එ ගැන කණගාටුයි),ලඟදි නුවර ප්රදේශයේ පැවැත්වු විවහා උත්සවයකට ආනන්ද පෙරෙරා මහත්මයාගේ පවුලේ උදවිය ආවා එතන යම් අවස්ථාවක කථා බහ කදි මේ ගීතය පිලිබඳ ඇදිලා ආවා,එවිට ආනන්ද පෙරෙරා මහත්මයාගේ නැගනිය පැවසුවේ මෙම ගීතය ඔවුන්ගේ පියාත් නිතරම ආසවෙන් ගයපු එකක් බවයි...
මගේ කියා මේ ලොවේ කිසිත් නැ
දෙනෙත් වැසුන කල මමත් මටම නැ
මගේ ඉඩකඩම් මාහට නොයත් නම්
මමත්ව ලොකේ කොහෙත්ම හොඳ නැ
ගොනෙක්ය ලොකේ දහම් නොදන්නා
තමන්ගේ කරුමය ලෙසින්ය ලොකේ
ඇති නැති විමත් යෙදෙන්නෙ සතටා
රජාට සිදුවේ සිඟන්ට පාරේ
ඊයේ දිළින්දා අද ධනවත් වේ
අටලෝ ධර්මය ගතිය මෙසෙනම්
අශා කරන්ටා ලොවේ කිසිත් නැ
මෙක නෙද ඇත්ත,දැන් මෙවාගේ ගීපද ලියවෙන්නෙ නැත්තෙ ඇයි ? තියන ටිකවත් අපි අපේ දරුවන්ට උගන්වන්න ඔන...මොකද කියන්නෙ...
-ස්තුති-
මගේ කියා මේ ලොවේ කිසිත් නැ
දෙනෙත් වැසුන කල මමත් මටම නැ
මගේ ඉඩකඩම් මාහට නොයත් නම්
මමත්ව ලොකේ කොහෙත්ම හොඳ නැ
ගොනෙක්ය ලොකේ දහම් නොදන්නා
තමන්ගේ කරුමය ලෙසින්ය ලොකේ
ඇති නැති විමත් යෙදෙන්නෙ සතටා
රජාට සිදුවේ සිඟන්ට පාරේ
ඊයේ දිළින්දා අද ධනවත් වේ
අටලෝ ධර්මය ගතිය මෙසෙනම්
අශා කරන්ටා ලොවේ කිසිත් නැ
මෙක නෙද ඇත්ත,දැන් මෙවාගේ ගීපද ලියවෙන්නෙ නැත්තෙ ඇයි ? තියන ටිකවත් අපි අපේ දරුවන්ට උගන්වන්න ඔන...මොකද කියන්නෙ...
-ස්තුති-
rep + 

