සඳ ඕනා...නුරා තොල් පෙති ඇති සීතල සඳ ඕනා
හිත ඕනාපුරා මල් පෙති ඇතිරූ හිත මට ඕනා
අර පේනාඈතින් පායා අරුමෝසම් පෑ නිල් සඳ ඕනා...
ඈතින් පේනා අහසේ පායා අරුමෝසම් පෑ .....
මාශා සොයා තාමත් නොයා බලා හිදියි මේ දෙනෙත් විදාලා//
දේදුන්නේ නෑ සායම් ගෑ මායම් නෑ තාමත් කාගෙද නෑ
ඒ මුණේ ගෑ වත්සුණු නෑ තවරා නෑ කිදුරන්...