:love::love::love::love::love:නිලට නිලේ.....නිල් කැටෙට කඩා හැලෙන ජල කදකට සීත සදන උල්පත ඔබය....:love::love::love::love::love:
ඒ නිල් ජල කද මතුපිට අත්ල තබා හිමි හිමිහිට...තාල නගන රල පෙල ඔබය
නොසිදෙන පෙම් උල්පත ඔබය....
:love::love::love::love::love:බිදෙනා පෙම් රල පෙල...