නොමිලේ 10MB ඩයලොග් වෙතින්
නොමිලේ 10MB ගන්න මෙන්න චාන්ස් එකක් 10MB අරගන මොනවා කරන්නද ඉතින් නෙද :(
කරන්න තියෙන්නේ https://freezone.lk මේ සයිට් එකට ගිහින් තමන්ගේ ඩයලොග් නම්බර් එක ගහලා ලොග් වෙන එක විතරයි ලොග් වෙලා පොඩි SURVEY එකක් තියනවා එක කරපු ගමන් ඩේටා එනවා පොන් එකට SURVEY එක අමාරුවක් නැ කිසිම...