1. Mahesh+

    Happy Vesak Sinhalayo!

    අපි පව් නැද්ද දෙවියෝ :sorry:
  2. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    මේක බොරුවක් කියලා මගේ රේප් කපපු උන් බලා ගනිල්ලා මේක මට අපු චෙක් එකක් නෙමේ අපේ අම්මට අපු එකක් මොකද මම දැන් චෙක් ගන්නේ නැ පේපැල් එකට ගන්නේ තෙඩ් එක පෙන්න පොටෝ ගහලා තියෙන්නේ
  3. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    එහෙම කියන්න අමාරුයි මචෝ හදලා බලන්න ඕනා ඉතින් උබලා කරන කියන දේවල් බලලා
  4. Mahesh+

    Flood ekata topila merilada Sinhalayo?

    මොන උත්තක්ද දෙවියෝ අපි මොන වරදක් කලාටද ඔබ වහන්සේ අපිට මෙහෙම කරන්නේ :angry:
  5. Mahesh+

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530 මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක් මචන්ලා bgAMqVzapIA
  6. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    වෙනසක් නැ බන් ඉතින් එහෙත් ලංකාවේ වගේ තමා එකම වෙනස මෙහෙ 20 ක් විතර වියදම් කරලා ගන්න එකක් එහෙන් 6 කට වගේ ගන්න පුළුවන් 10 කට වගේ සුපිරිම එකක් ගත්තා හැකි ඉතින්
  7. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    එල මචන් මොකද්ද කෙස් එක හෙල්ප් එකක් ඕනනම් කියපන් :)
  8. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    එල එල මචන් හුගක් උන් පෙමන්ට් එක ගන්නවා බන් උන්ට පොඩ්ඩක් ඇවිල්ලා මෙතන දාලා යන්න බැ පෙමන්ට් එක ගත්තා කියලා මොනවා කරන්නද බන් ලංකාවේ හැටිනේ ඉතින් :(
  9. Mahesh+

    [poto]LTTE සැමරුම 2016

    වෙනසක් ඉල්ලපු උන්ට ඔය හම්බවෙලා තියන්නේ ලොකු වෙනසක් දැන් වෙනස සැපයිද මචන්ලා
  10. Mahesh+

    HNB Visa Debit card

    පුළුවන් ඔන්න පෙමන්ට්එක කරන්න කලින් කර්ඩ් සෙන්ටර් එකට කතා කරලා ඔන්ලයින් පෙමන්ට් ඇක්ටිවු කරගන්න ඕනා :)
  11. Mahesh+

    ප්‍රමුදි කරුණාරත්න

    එල මචන් :)
  12. Mahesh+

    ප්‍රමුදි කරුණාරත්න

    එදත් අදත් මගේ ආසම කතාවක් මචන්ලා ඕක දෙමළ ෆිලිම් එකක් කොපි කරලා ගහපු එකක් එ ෆිලිම් එකත් බලපල්ලා එක පට්ට ෆිලිම් එකේ නම Autograph 2004 :)
  13. Mahesh+

    The site ahead contains malware!!!

    ජිටි අයියා කිවුවේ මෙහෙම

    No contents