නහුතෙටම කෙලවිලා නේද?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නහුතෙටම කෙලවිලා නේද?

    මේ දවස්වල Foreign debit cards දාල ලංකාවෙ බැංකුවලින් funds withdraw කරන්න පුලුවන්ද? (payoneer, net+)

    ලඟදි ඉඳල Payment gateways ලංකාවට Debit card issue කරන්නෙ නැහැ.:no::no::growl:

    මහ බැංකුව ඒකටත් ඇරල:dull:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,307
    801
    113
    Verified ✔
    ඔව් බන් රෙද්ද HSBC විතරයි වැඩ කරන්නේ එපා වෙනවා බන් මුන් එක්ක :angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Nodakin me aandu. Yako rata salli enawa munta eka penne ratin salli yanawa wageda?:angry:
    කියල වැඩක් නැහැ. හරියට කලොත් මේවගෙන්ම රට ගොඩදාන්න පුලුවන්. :rolleyes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,992
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ දවස්වල Foreign debit cards දාල ලංකාවෙ බැංකුවලින් funds withdraw කරන්න පුලුවන්ද? (payoneer, net+)

    ලඟදි ඉඳල Payment gateways ලංකාවට Debit card issue කරන්නෙ නැහැ.:no::no::growl:

    මහ බැංකුව ඒකටත් ඇරල:dull:

    ඔයා කියන්නෙ payoneer කාඩ් එක ATM දාල බැංකුවෙන් සල්ලි ගන්න බෑ කියලද?