තොපි වෙනසක් නෙ ඉල්ලුවේ ඔය හම්බවෙලා තියන්නේ පවු යකෝ ප්‍රබාකරන් උ දන්නවනම් මෙහෙම ගේමක් ගහන්න පුලුවන් කියලා එ කාලෙම ගහනවා දැන් ඉතින් ආරු කියයි මම දැනගත්තෙත් පත්තරෙන් හිටන් කියලා දුකයි මචන් මේවා දකිනකොට පව් බන් අර අසරණ රණවිරුවන්ගේ ජිවිත දැන් කියපන් කඩේ යනවා කියලා කඩේ යනවා නෙමේ යකෝ මෙවා දකිනකොට ඉන්න...