1. ~Titi~

    Hard Talk with ~Titi~

    හිනාවෙන්න තරම් දෙයක් වුනාද දැන් මෙතන.
  2. ~Titi~

    Hard Talk with ~Titi~

    රැවුවට අපි බයවෙයි ! :P:rofl: ;) කියන්න තියෙන දේ කියලම දැම්මා ඉතින්..:rofl:ඇත්ත කතා කරන්න බයවෙන්න ඕන නෑනේ.. නේද? ;) :)
  3. ~Titi~

    Hard Talk with ~Titi~

    පැයක් තිස්සේ කියෙවුවා.:baffled: පොඩ්ඩක් ඉන්නකෝ උත්තර දෙන්න කට්ටියටම. :rolleyes:;):rofl:
  4. ~Titi~

    අනේ_මන්දා..

    හොඳට හිතල බලලා කියන්නකෝ එහෙනම් කට්ටියම... ;):rolleyes::rofl: ඔයාල හැමෝටම ගුඩ් නයිට් ! ;) අදනම් පිස්සු නැටීම සඳහා මට වෙලා නැත ! ;) මම යනෝ..
  5. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    මම යනවා අනේ දැන්නම් හොඳටම නිදිමතයි . ආයේ පාන්දර නැගිටින්නත් ඕනේ.. හැමෝටම සුබ රාත්‍රියක් ! :love:;)
  6. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    බොරු කරන්නෙපා ,මම හිතුවේ නෑ ඔයා ඔහොම කෙනෙක් කියල:)
  7. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    කතා කරන්නෙපා මාත් එක්ක !
  8. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    අනේද කියන්නේ ! :rofl:
  9. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    නෑ ඔයා එන්නම ඕනෙ... :rofl::rofl:
  10. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    ඔවු අනෙ ඇත්තටම, හිනාවුනොත් නම් අඬන්න සිද්දවෙන වැඩක් වෙනවම තමා මටනම් :)
  11. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    :lol: මොකෝ හිනාවෙන්නේ :rolleyes::rofl:
  12. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    :rofl: ඔවු අනේ කියල වැඩක් නෑ !
  13. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    :oo::rofl::rofl: :baffled: අපෝ රෙඩ් තමා වැඩි බ්ලූත් නැතුවම නෙවේ..:rofl::rofl:
  14. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    :lol::lol: අද හිනා වෙලා හෙට අඬන්න වෙයිද දන්නෙත් නෑ මට
  15. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    :lol: ඔයත් අහු උනා නේද ?
  16. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    :rolleyes: හූ හූ රැවටුනා නේද ...:rofl::lol:
  17. ~Titi~

    කම්මැලිකමට හිතුනා..

    ඕවා ගනන් ගන්න එපා අනේ දැක්කේ නෑ වගේ ඉන්න මේ මම ඉන්නවා වගේ..;):)

    No contents