අනේ මන්දා මගේ "Hard Talk" එකෙන් පස්සේ සම(හරක්)ට හොඳටම රිදිලත් එක්ක. මම කතා කරපු විදිහෙන් හිත රිදුනනම් ඒකට මට කරන්න දෙයක් නෑ. මොකද මගෙන් අහලා තියෙන ප්‍රශ්ණවල හැටියට මට කියන්නේ හුරතල් වෙවී උත්තර දෙන්න කියලද ?
හිතේ එකක් තියාගෙන කටින් එකක් කතා කරන්නනම් අනේ මමනම් දන්නේ නෑ. මම දැනගෙන හිටියා කොහොමත්...