ඒකනම් ඇත්ත ස්ටෑන්ඩ් එක තව ටික දවසකින් විවෘත කරලා ඔතන නිමල් කාරයා පුෂ්පෙත් එක්ක රැස්විමක් තියයි. අනිත් එව්න් ඒකට ගිහින් ඔලු ගෙඩි පෙන්වයි. සෙනගක් නං එන එකක් නෑ බං. මේ රජයෙන් ඌවපළාතට කරන තරමක් කරේ අසාධාරනයක්. යාපනය සංවර්ධනය කරද්දී මේ පැත්තට මොනවද කරේ. පාරවල් ටික හැදුවෙත් ඕනවට එපාවට. බණ්ඩාරවෙලට...