අලූත්ගමදී බෝම්බ තොගයක් සමඟ පිරිසක් අල්ලය
අලූත්ගම ප‍්‍රදේශයේදී පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ඇලවංගු, පොරවක්, යකඩ බට ඇතැයි සඳහන්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවෙන්ගෙන් මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද...