ඔය අවුරුදු gift කියලා අමු බොරුවක් බන් කරන්නේ. අපේ පොලියම අරගෙන ඒකෙන් ගානක් උන් තියාගෙන මොනවා හරි දෙයක් දෙනවා ඊට වඩා මිල අඩු. ඒකත් උන්ට ලාබ වෙන විදියට.
දැන් අවුරුදු 3කට කලින් රුහුණ සංවර්දන බැංකුවෙන් නම් ඇත්තටම gift දුන්න. එදා දවසේ ගනුදෙනු කරන්න එන හැමෝටම Mug එක ගානේ දුන්න free. පොඩි දෙයක් තමයි...