K88H එක හොඳයි වගේ බන්. ඒක ඇත්ත watch එකක් වගේ පෙනුමට නේ හදලා තියෙන්නේ. අනිත් එක කොච්චර smart වුනත් අතේ බැඳන් යන්න ලැජ්ජයි වගේ නේද? නිකන් plastic කෑල්ලක් අතේ බැඳන් යනවා වගේ. K88H එක ගනින් මම නම් කියන්නේ.
අරගෙන අපිටත් විස්තර කියපන් මචන්. පය වගේ ඒකත් ගන්නත් හිතෙනවා. තව reviews එහෙමත් හොඳට බලපන්...