:yes::yes:
මචන් සීල් වල ගනන්නම් කොහොමද දන්නෑ.ඇත්තටම මතක නෑ දැන් ටිකක් කල් මගෙ එකට වෙලා.පවිත්‍ර කිව්ව වගේ පිස්ටන් එකක් තමා හිර වෙලා ඇත්තෙ.මගෙත් උනේ ඒකමයි.සීල් දාද්දි කැලිපර් ස්ලයිඩර් දෙකයි, සීලුයි රබර් ග්‍රීස් ගාල දාන්න.බ්‍රේක් ඔයිල්නම් අයින් කරන්න වෙනව කැලිපර් එකේ.උඩින් පස්සෙ පුරවන්න...