1. SHEHAN_GIWANTHA

    ඇමතිතුමාගේ ඉංග්‍රීසි 😍

    Meka gana English with Era ge video ekak one
  2. SHEHAN_GIWANTHA

    රටක පැවැත්මට ඔබෙන් ඉටුවිය යුතුකම කරන්න

    mata inne eka lamayai. loan daala amaruwen idamak aran inna geyak hadagatta. eka kawada hari eyata denna puluwan. aye lamayek hadanne na. eyata denna geyak hadanna hari idamak ganna hari mata me arthike ekka ba. me wage rataka anagathe gana pena kiyanna ba. lamainta depola denna bari nan lamai...
  3. SHEHAN_GIWANTHA

    වලත්තේගම

    මෙය පවුලව ඔඩොක්කුවේ ඉන්දෝගෙන ⁣බලන්න ඕන නාට්ටියක් ලෙස නිවැරදි විය යුතුයි!
  4. SHEHAN_GIWANTHA

    වලත්තේගම

    මේකටත් ඔය වගේම නමක් දාමු බලන්න ------ Post added on 1784184241
  5. SHEHAN_GIWANTHA

    Suzuki Liana

    Japan da
  6. SHEHAN_GIWANTHA

    වාහන ආයිත් ගනන් ගිහින්

    Uraj aiyya car sale ekak dammada? 40kata wage japan sedan monada set karala denna puluwan? Message ekak danna
  7. SHEHAN_GIWANTHA

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    Spoil wena ewa balanna ba ban Eka neme umba Knight of the Seven Kingdom baluwada?
  8. SHEHAN_GIWANTHA

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    1. මතක නෑ මචං. 2 සීසන් එක ඉවර උනේ කොහොමද මතකත් නෑ. උඹ කිව්වම දැන් මතක් උනා 2. කෝලිස් තමන්ගෙ මුනුපුරා තමන්ගෙ පුතා⁣ගෙ නෙමේ කියලා කොහොමත් දන්නවනෙ. පුතා කොලුකාරයා නිසා කලුවා ඒ කාලේ ලැජ්ජාවට කට වහන් හිටියා. ඒත් ඌගේ බාස්ටඩ් පුතාලා දෙන්න ලෙජිටමේට් කරගත්තොත් කොහොම හරි උගෙ වැලාරියෝන් ලේ ඇගේ දුවන උන්ට...
  9. SHEHAN_GIWANTHA

    House of the dragon S3 (2026) මකර පවුලේ හැමිණිල්ල 💥🤺

    සිරාවටම රෙනේරා ගේ ඉතුරු ලමයි 3 දෙනා කෝ?
  10. SHEHAN_GIWANTHA

    Guys උබලගෙ life goals මොනවද?

    40 wenna kalin palaweni car eka ganna one
  11. SHEHAN_GIWANTHA

    “ඔව් මම පොන්නයෙක්”

    As I remembered, our beloved elakiri celebrity @scurvy has also declared as “ඔව් මම පොන්නයෙක්”
  12. SHEHAN_GIWANTHA

    දමිල ජාතික ජෝ අමිර්තලිංගම් මහතාගේ අලුත්ම මෝටර් රථය 👌 👏 😍

    Muge wayase hatiyata me car ekak high speed paddoth heart beat eka wadi wela marenna barikamakuth na. Wayasata gihilla hari pora thaman asa de gata wenna puluwan. Eth eke niyama athal eka ganna me kale neme
  13. SHEHAN_GIWANTHA

    Questions දෙවන ලෝක යුද්ධය ගැන උඹලා දන්නෙ මොනවාද?

    මේ කලුවා කතාව ලස්සනට පෙලගස්වල කියනව ------ Post added on 1783506527
  14. SHEHAN_GIWANTHA

    එලිකිරි ෆෝරම් එකේ ඇඩ්මින්ලා මර නින්දේ?

    Me forum ekata aluthen join wena un okkoma parana unge fake da? Kawuda me wage forum ekak join wenna kiyala recommend karanne?

    No contents