Band of Brothers
Pacific
Masters of the Air
මේ mini series 3 බලපු WW2 කතා වලට කැමති අයට බලන්න හොද තව කතාවක් තමයි මේක. ගොඩක් අය මේක බලලා නැතුව ඇති මේක German Language එකෙන් තියෙන නිසා. දෙවෙනි ලෝක යුද්ධය ජර්මානුවන්ගේ පැත්තෙන් කොහොමද උනේ කියලා බලන්න කැමති අය ඉන්නව නං බලන්න
IMDB Rating - 8.4...