මේ වෙද්දී එළකිරියේ ගොඩක් යාලුවෝ ඉන්නවා..
ඒ අතරින් කොල් දෙන කට්ටියත් ඉන්නවා..
ගොඩක් යාලුවෝ හම්බ උනා...
අයියල මල්ලිලා වගේම නංගිලා අක්ක කෙනෙක් හම්බ උනා...
මට මෙතෙක් ලැබුන උපදෙස් වලට ගොඩක් ගරු කරනවා....
විනෝදෙන් උනත් ගන්න ඕන දේ මම ගත්තා....
ඒ ඔයාලාග් උපදෙස්...
මට අරම වෙලා, මට මෙහෙම වෙලා, මට උදවු...