1. labu gediya

    මංගල යෝජනාවක්.....

    මම කලින් හිතුවේ දුරින් කෙනෙක් හොයාගන්න.... ඒත් අපේ අම්මල කියනවා ගමෙන් කෙනෙක් හොයාගන්නලු..... ඔෆිස් එකේ සර් කියනවා අපේ අනිත් ඔෆිස් වල ඉන්න කෙල්ලෙක් හොයාගන්නලු... එතකොට දෙන්නම එකම තැන වැඩ කරන නිසා ප්‍රශ්නයක උනත් දෙන්නම ඉන්නවා කියල... අද කාලේ හැටියට ජොබ් එකක් කරනව නම් හොදයි.... ඒත් නොකලත් වරදක්...
  2. labu gediya

    මරිසි වැඩ - II

    කොළඹ ඔෆිස්‌ එකක ඉන්න කාලේ මේක උනේ... ඒසී දාගෙන අපි වැඩ කරන්නේ.... කෙල්ලෝ ඉන්නවා කොල්ලෝ ඉන්නවා... ඉතින් දවසක් වැඩ කරන අතරේ කරන්ට් එක ගියා... ඒ මදිඅවට ජෙනිය කැඩිලා.... ඉතින් කරන්ට් එනකන් කරන්න දෙයක් නැහැනේ.. කම්පියුටර් වැඩ කරන්නෙත් නැහැනේ... ඒ මදිවට දාඩියයි.... ඉන්න අමාරුයි... බොසා කෝල් කරලා...
  3. labu gediya

    මංගල යෝජනාවක්.....

    උදේට වැඩට යනකොට අනන්ත හම්බ වෙනවා අලුත් මුහුණු.... ඉස්කෝල වලට අලුතින් පත්වීම් හෝ ට්‍රාන්සර් වෙලා ආව ටීචර්ලා... ඒ වගේම අලුතින් ජොබ් වලට යන ගැහැණු ළමයි.... ගොඩක් දෙනෙක් බලන්නේ උස නිසා වෙන්න ඇති.. මාව පහු උනාට පස්සේ කිචි කිචි ගාල හිනා වෙනවත් එක්ක... මොනවා හරි කුණු හරුප තමයි කියනවා ඇත්තේ.. ලස්සන...
  4. labu gediya

    හදවත් දෙකක් බැඳීම යනු...

    කේන්ති ගන්න එපා...
  5. labu gediya

    මංගල යෝජනාවක්.....

    අදහසක් තියෙනවා... දන්නා කියන කෙනෙක් නැත්ද... එළකිරියේ එහෙම ඒ වගේ නැත්ද...
  6. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    මටත් ගොඩක් දුක හිතුනා... එකනේ දැම්මේ එළකිරියේ කට්ටියට බලන්න...
  7. labu gediya

    මංගල යෝජනාවක්.....

    වරද සුළු උනාට ගොඩක් දෙනෙක් කරන්නේ, කාලෙකට පස්සේ අයිත් පරණ සෙල්ලම් පටන් ගන්න එකනේ... ඒ නිසා හොඳට ආශ්‍රය කරලා බලන්නම වෙනවා..
  8. labu gediya

    මංගල යෝජනාවක්.....

    කොහොමද බං හරියටම එහෙම කියන්නේ...
  9. labu gediya

    ඔන්න කාටත් දැනගන්න Labu Gediya

    පොඩි කාලේ ඉඳල ලජ්ජාවට බයට හැදුන නිසා තමයි ජිවිතේ වැරදි වැරදි උනත්, මුහුණ දුන්නේ... මම මුලදී දුර්වල උනා තමයි... එත් දැන් මම පරණ වැරදි හදාගෙන ඉන්නේ... ඕනවට වඩා ඉවසන්න හොඳ නැහැ, එත් මගේ දරුවා නිසා එහෙම කරන්න උනා..
  10. labu gediya

    මංගල යෝජනාවක්.....

    අපෝ සහකාරියක් නම් එපා... බැරි වෙලාවත් අනුන්ගේ උනොතින්.... ආදරේ කරන කෙල්ලෙක් වගේ නම් හොඳයි... ගොඩක් ස්තුතියි සුභ පැතුමට....
  11. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    ඇස් දෙකට කඳුළු ආවේ නැත්නම් ඒ කලාතුරකින් කෙනෙක්ට තමයි... අපි ඉස්සරහට තව දේවල් බලමු...
  12. labu gediya

    මටත් නොදැනීම ඇසට කඳුලක් ආවා....

    සුළු දෙයක් සහෝ... කොහොමත් වටිනා කියන දේවල් විතරයි අපි බෙදා හදා ගන්න ඕන..
  13. labu gediya

    මංගල යෝජනාවක්.....

    ගොඩක් උපදෙස් ලැබුනා... ඒ සේරම ඔලුවට ගත්ත... අපි බලමු මොකද කරන්න පුළුවන් කියල... චමලි නංගි කිවුව දැන්වීම නම් ගොඩක් හොඳයි වගේ කියල හිතෙනවා... අම්මලත් එකක් හදනවා මම දැක්ක... බලමු මොකක්ද ගැලපෙන්නේ කියල... මරිසි වැඩ කරන්න ගිහින් කෙල්ලෙක් සෙට් වෙන එක කෙසේ වෙතත් කෙල්ලොන්ගේ අම්මල නම් හොඳට ඇහැ දාගෙන...
  14. labu gediya

    මංගල යෝජනාවක්.....

    අම්මෝ ඔවු... විශ්වාසෙ තමයි සේරටම මුල.. මට මාව ඇරෙන්න වෙන කිසිම කෙල්ලෙක් මම විශ්වාස කරන්නේ නැහැ ලවු එකේදී... කලින් ලබපු අත්දැකීම් මට උදවු වේවි මේ වතාවේ ප්‍රශ්න ඇති නොකරගෙන ඉන්න..
  15. labu gediya

    මංගල යෝජනාවක්.....

    පිටු 22ක් යනකන් උඹ නිදියගෙනද හිටියේ.. එහෙනම් ඒ කොට්ටේ මට දීල උඹ මේ ත්‍රෙඩ් එක බලපන්කො...:P:P:P
  16. labu gediya

    මංගල යෝජනාවක්.....

    නිදිමත නම් තමයි.. ඒත් යන්න හිතෙන්නේ නැහැනේ... දැන් හොයන්නේ 18 නෙවි 30 හෝ 30ට කිට්ටුව කෑල්ලක්..
  17. labu gediya

    මංගල යෝජනාවක්.....

    උඹට පිස්සුද සමාව ඉල්ලන්නේ.... ඇත්තට තමයි දැම්මේ... ජිවිතේ ගෙවාගෙන යන මොහොතේ ලබාගන්න ඕන උපදෙස් ලොකු පොඩි හැමෝගෙන්ම ගන්න ඕන නිසයි ත්‍රෙඩ් එකක් ඇරලා විනෝදෙ එක්ක ඒ දේ ගන්න හැදුවේ... ඒ දේ මට ලැබුන... ගණන් ගන්න එපා සහෝ.. ජිවත් වෙලා ඉන්නකම්නේ මේ සේරම දේවල්...

    No contents