අවුරැද්දට තමයි අවේ අාපු වෙලාවේ මේකට ගොඩ වැදුනා චැට් කරකර ඉන්නකොට දන්නෙම නැතිව අවුරැදු පහුවෙලා වෙසක් ඇවිල්ලත් ඉවරයි මගේ ෆ්ලයිට් එක මිස්උනා එහෙට ෆ්ලයිට් තියෙන්නේ අවුරැද්ද කට එක සැරයයි නේ ඒක නිසා ඊලග අවුරැද්ද වෙනකම් ඉන්න වෙනවා අනේ මෙහෙ ඉන්න සල්ලිත් නෑ හෙටඋදේට කන්න බනිස් ජොඩුවක් ගන්න රෙපක් දෙන්නකෝ...