1. AWRUDUKUMARA

    ගෑනු ලමයි හිතේ හංගන හොර

    ස්තූතියි ස්තූතියි !!
  2. AWRUDUKUMARA

    ගෑනු ලමයි හිතේ හංගන හොර

    ස්තූතියි ස්තූතියි සැමටම අයියේ :)
  3. AWRUDUKUMARA

    ගෑනු ලමයි හිතේ හංගන හොර

    ගෑනු ලමයි හිතේ හංගන හොර අපි සමහර වෙලාවට කරන දේවල් තියෙනවා, අපි මළත් එහෙම කරනවා කියලා පිළිගන්නෙ නැති. හැබැයි ඉතින් අපි හොරාට කරන සමහර දේවල් කරනවයි කියලා පිළිගන්නවට වඩා හොඳයි ඕයි ග්‍රැමොක්සෝන් එකක් ගහනවා. ඒ තරං ලෝක ලැජ්ජාවට පත්වෙන දේවල්නේ සමහර වෙලාවට අපි අතින් සිද්ධ වෙන්නේ. දැන් එහෙම කියනකොට...
  4. AWRUDUKUMARA

    මචන්

    අපි ගෙන්නන කොනාගෙන් අපිට ඕනේ නැටුමයි ගැයුමයි - සරගි නර්ථනයි විතරයි. විසා / තනියම එන්න බැරි නිසා තව කාටහරි විසා දෙන්නත් අපිට පුළුවන්න. ඔයාල කැමති කෙනෙක් හොයලා එයාව ගෙන්න ගන්න මම ඒනනම් එයාගේ තනියට අර ෆී අනෙක් වීසා එකෙන් :D
  5. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    http://www.elakiri.com/forum/showthread.php?t=1803648 ට ගිහින් බලන්න
  6. AWRUDUKUMARA

    උත්තරය හොයන්න.

    අනේ අක්කේ තව කථාවක් කියන්නකෝ අනේ:sorry::sorry:
  7. AWRUDUKUMARA

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    සින්දුවක් ඉල්ලලා සින්දුව දෙනකම් බලන් ඉන්නේ මොකටැයි අයියේ ඩවුන්ලොඩ් කරා ඇහුවා:yes: ඇයි කාටවත් වද දෙන්නේ මම කැමති සින්දුව මට අහන්න:yes:
  8. AWRUDUKUMARA

    2017 Jun-21- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මම සින්දු එපා අයියේ මම ඩවුන්ලෝඩ් කරලා තනියම පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අහනවා බදාගෙන
  9. AWRUDUKUMARA

    මම සුව මෙහෙයක් කරනව

    මෙයා බුද්දාගමටත් කිතුනු දර්මයටත් එක පාර කෙලින්න හදන පාහර අයියා කෙනෙක්:yes:
  10. AWRUDUKUMARA

    මම සුව මෙහෙයක් කරනව

    අක්කත් ආවද මේකට මමත් මේ අයියට ලෙඩේ හොදවෙන්න කියලා යච්චා(දෙකේ දෙකේ පොල්ලකින් උළුවට නෙලනවා) කරනවා :lol::lol::lol:
  11. AWRUDUKUMARA

    මම සුව මෙහෙයක් කරනව

    ඒක හොදයි ඔයඅයියගේ උළුවේ අමාරැවයි පු$ අමාරැවයි හොද වෙන්නත් එක්ක සුව මෙහෙයක් කරමු:yes:
  12. AWRUDUKUMARA

    NeThu Rashmika

    මේ මොහිනීගේ නංගි රෝහිනි ද අයියේ:sorry:
  13. AWRUDUKUMARA

    Boot loop LG L70

    අයියේ අබාන්ස් සර්විස් සෙන්ටර් යවපන් හදන්න වෙන තැන් වලට දෙන්න එපා
  14. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කටුස්සා කෙල්ලෙක්ද අයියේ:P:P
  15. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    දැනුයි අයියේ නිදාගෙන ඉදලා ඇහැරැනේ ඇහැරැන ගමන් කිරියට ආවේ
  16. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    කෝ මේකේ කට්ටිය ආ දැන් ටීවී එක ලග ඉදගෙන රමන් බල්ලයි ඉසිතා බැල්ලියි දිහා කට ඇරගෙන බලාගෙන ඇති:lol::lol::lol:
  17. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    වස් කවි රාවය මා හද පොපියන්නේ:lol:
  18. AWRUDUKUMARA

    ~~(5)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(5)~~

    ඒ කියන්නේ මාමීට 50ටත් වැඩිද? එහෙනම් අපිට සීයා වෙන්නේ:baffled::baffled:

    No contents