මම 100000 ගැහැව්වා....

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මචන්ලා මම තමයි සනාගේ Fan Page වලින් වැඩිම Fansla ගානක් ඉන්න Fan page එක කරන්නේ....ඉතින් අද මම මගේ අව්රුදු 2ක් බලන් ඉඳල එක සිහිනයක් ගොඩ දාගත්ත....ඒ සනාට Fb එකේ Fansla ලක්ෂයක් ගන්න එක... ඒක අද මම කරා...මට මාර හැපී බන්.,...කියල වැඩක් නැ... උබලත් සමහරවිට මේ Page එකේ ඇති.... Elakiri එකේ මේ Page එකේ ඉන්න උන්ටත් මගේ ස්තුතිය...

www.facebook.com/sanathjayasuriya..

262761_10150239789888161_144061588160_7441136_1603238_n.jpg
 
  • Like
Reactions: sayo

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සුභ පැතුම්..
    ඕන්න අපිත් සහයෝගයක් දුන්නා..
    තව දුරටත් ඉළක්කය ඉදිරියට ගෙනියන්නට..
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    e ubada meka karanne,sujanda mama oke godak kal hitiya,sanata kepili kale wc kale wali adda sanata banina un ekka,e kale godak cmnts demma oke langadi man fb eken ain una den nam nehe,ela all da best,great wrk
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    e ubada meka karanne,sujanda mama oke godak kal hitiya,sanata kepili kale wc kale wali adda sanata banina un ekka,e kale godak cmnts demma oke langadi man fb eken ain una den nam nehe,ela all da best,great wrk

    na ban sujan neme...sujanwa mama lagandi damme....uge 4tos tikath mama lagandi post kare.... u sanage patta fan nisa....