රාවණ යුගය ගැන අප දිගින් දිගටම කතා කළෙමු. රාවණ උමං තාක්ෂණය, ගුවන්යානා, න්‍යෂ්ටික බලය මෙන්ම රාවණගේ බලශක්ති කේන්ද්‍රය ආදී තොරතුරු පිළිබඳ නැවුම් තොරතුරු රැසක් අප ඔබ හමුවේ තැබුවෙමු. අප මේ වසර රාවණ වසර ලෙස නම් කරන්නට හේතු සාධක වූ විශේෂ කරුණු කිහිපයක් ඇත. ඉන් පළමුවැන්න නම් රාවණ ශක්තිය හෙළ පොළෝතලය...